සුරංගනි කීර්තිසිංහ
Teacher in charge
කේ. එම්. සෂිදු නෙතුසර
Web Developer
ආර්. ඩී. රශ්මික විනොද්
Web Developer
ඩබ්ලිව්. ඩී. සිතුම් නිම්සර
Web Developer
ආර්. ඩී. නදුන් පබසර
Web Developer
එල්. එච්. දෙනෙත් මෙනුෂ
Web Developer
ජේ. එච්. මහීෂා සසිකාමිණි
Web Developer
ඩබ්ලිව්. ඒ. ඔෂිකා දිල්මානි
Web Developer
කේ. එම්. තරුෂි අමන්දා
Web Developer
එච්. රිද්ම සංසලා
Web Developer
ආර්. එම්. හිරුණි වත්සලා
Web Developer
මො/ගෝනගංආර කණිෂ්ඨ විද්‍යාලයේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම වන අපි සියලු දෙනා 2025 වර්ෂයේ මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඉතාමත් මහන්සි වී වැඩ කළෙමු. සමහර අවස්ථාවල දී විශාල ගැටළු රැසකට මුහුණ දීමට සිදු වූ බැවින් ඉතාමත් අසීරු කටයුත්තක් ලෙස මෙය පෙනී ගියා. මෙහිදී අපට පාසලේ අවශ්‍ය පරිගණක පහසුකම් හා ඩෙටා පහසුකම් නොමැති බැවින් කිහිප දෙනෙක් ඉදිරියේදී අපි අසරණ වූ බව කණගාටුවෙන් වුවද පවසන්න සිදුවේ. කෙසේ නමුත් අපි පසුබට නොවූ අතර අප විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිතුමෙක් වන පියසේන මහතාගෙන් අතීත තොරතුරුත් වත්මන් විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සියලුම සාමාජිකයන්ගේ වත්මන් තොරතුරුත් ලබා ගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ බව මෙහිදී අමතක නොකළ යුතුය. අති දුෂ්කර අපහසුතා මැද නිර්මාණය කළ මෙම වෙබ් අඩවිය අප මෙම පාසලෙන් සමුගන්නා තෙක් යාවත්කාලීන කිරීම අප සැමගේ වගකීමක් බවත් අපව මේ සඳහා තෝරාපත් කරගත් සුරංගනි කීර්තිසිංහ ගුරු මෑණියන්ට හද පිරි ස්තූතිය මේ මොහොතේ ඉතාමත් ගෞරවාන්විතව පුදකර සිටිමු. (වෙබ් අඩවිය නිර්මාණ කණ්ඩායම මො/ගෝනගංආර කණිෂ්ඨ විද්‍යාලය)









