සරසවි වරමින් දරුවන් දිනනා
ගෝනගන්ආර විදුහල් මෑණි
නිල් කදු පියසේ තුරු වදුලේ
සොබාහදහම් දිනිතිය දිණුවෙ
සැරදේ සැරදේ සැරදේවා
විදුහල් මෑණිය වොරදේවා
රට දැය සමයට නිති වැඩ සැදුමට
සාමය සමගිය ගුණදම් රැකුමට
ධීර වීර බල එඩි පා පෙරටම
යන මං සලසයි මෑණී අප හට
දිනනා සැරදේ සැරදේවා
විදුහල් මෑණිය වොරදේවා
ඔබ කිතු ගොස දසතම පතුරාලන
අභිමන් දරු කැල සුරකි මව් බිම
යහපත් දරුවන් සදමින් රටටම
වැජඹේවා විදුහල් මව දින දින
සැරදේ සැරදේ සැරදේවා
විදුහල් මෑණිය වොරදේවා









