11ක් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
පළමු වන ශ්‍රේණිය සිට පස් වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය
- සිංහල
- ගණිතය
- පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්
- බුද්ධාගම
- දෙමළ හා විෂය සමගාමි ක්‍රියාකාරකම්
හය වන ශ්‍රේණිය සිට නව වන ශ්‍රේණිය දක්වා දමිළ හා තොරතුරු තාක්ෂණය ඇතුළුව විෂයයන් 12කින් අධ්‍යාපනය ලබන අතර දහවන ශ්‍රේණිය වන එකොළොස් වන ශ්‍රේණිය දක්වා
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ගණිතය
- බුද්ධාගම
- ඉතිහාසය
- විද්‍යාව
- ඉංග්‍රීසි
| කාණ්ඩ අංක 1 | කාණ්ඩ අංක 2 | කාණ්ඩ අංක 3 |
| පුරවැසි අධ්‍යාපනය | විත්‍ර | කෘෂි ආහාර තාක්ෂණය |
| භූගෝල විද්‍යාව | නැටුම් | ගෘහ විද්‍යාව |
| ව්‍යාපාර හා ගිණුම් කරණය | නාට්‍යකරණය හා රංග කලාව | ශාරීරික හා සෞඛ්‍යය අධ්‍යාපනය |
| සංගීත |
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.









