වර්ෂ 46 කට ආසන්න ඉතිහාසයක් ඇති අප විදුහලේ එදා මෙදා තුර සිසු සිසුවියන් ලද ජයග්‍රහණ අපමණයි. ඒ කවර කාරණාවන් මුල් කරගෙන දැයි මෙසේ පෙන්වා දිය හැකිය.
1.සෑම වසරකම නොකඩවා පවත්වාගෙන යනු ලබන කොට්ඨාස, කලාප, පලාත් හා සමස්ත ලංකා මට්ටමේ සිංහල සාහිත්‍ය භාෂා තරග
2.සෑම වසරකම නොකඩවා පවත්වාගෙන යනු ලබන කොට්ඨාස, කලාප හා පලාත් ඉංග්‍රීසි භාෂා තරග
3.සෑම වසරකම නොකඩවා පවත්වාගෙන යනු ලබන කොට්ඨාස, කලාප, පලාත් හා සමස්ත ලංකා මට්ටමේ චිත්‍ර තරග
4.සෑම වසරකම නොකඩවා පවත්වාගෙන යනු ලබන කොට්ඨාස, කලාප, පලාත් හා සමස්ත ලංකා මට්ටමේ නාට්‍ය, නැටුම් හා සංගීත තරග
උක්ත සඳහන් තරගාවලියන්හිදී අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරි ගැන්වීම සඳහා මග පෙන්වු හා මග පෙන්වන විදුහල්පතිතුමන්ලන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සියලුම දෙනා මෙහිදී සතුටින් සිහිපත් කළ යුතුය.









