2019 වර්ෂය
R.M.මලිදු විශාල් , P.T.කසුන් කල්හාර , B.තාරුක ලක්ෂාන් , K.D.මිතිල තත්සර , K.M.සමීර සදරුවන් , M.A.රශ්මික පන්සිළු , E.M.මලිදු ප්‍රභාෂ්වර , N.M.එරන්දි උපමාලි , K.D.නිමාෂා ලක්ෂානි,E.D.නෙත්මි තරුෂිකා , L.H.හර්ෂනි මදුශානි , R.K.D.ප්‍රසන්ති මධුශිකා ,D.M.අනුෂා උදයංගනි , D.M.සමාලි හංසිකා යන සිසුන් සංගීත හා නැටුම් තරගාවලියෙන් ජයග්‍රහණ කර ඇත.(කලාප ප්‍රථම )
2019 වර්ෂයෙ B.L.නදිශා සෙව්වන්දි සිසුවිය සින්හල සාහිත්‍යය තරග ඉසව් ජයග්‍රහණය කර ඇත.(කලාප දෙවන )
2019 වරෂයෙ D.M.සමාලි හංසිකා සිසුවිය සින්හල සාහිත්‍යය තරග ඉසව් ජයග්‍රහණය කර ඇත .(කලාප දෙවන )
2019 වර්ෂයෙ D.M.සමාලි හංසිකා සිසුවිය සින්හල සාහිත්‍යය තරග ඉසව් ජයග්‍රහණය කර ඇත .(කලාප ප්‍රථම )
2019 වර්ෂයෙ R.D.ඔෂිනි වින්ධයා සිසුවිය සින්හල සාහිත්‍යය තරග ඉසව් ජයග්‍රහණය කර ඇත .(කලාප ප්‍රථම )
2019 වර්ෂයෙ K.D.මලිත් දිල්මිණ සිසුවා සින්හල සාහිත්‍යය තරග ඉසව් ජයග්‍රහණය කර ඇත.(කලාප දෙවන )
2019 වර්ෂයෙ D.M.සමාලි හංසිකා සිසුවිය ගද්‍ය රචනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබූ තරග ඉසව් ජයග්‍රහණය කර ඇත .(සමස්ත ලංකා-දෙවන)
2019 වර්ෂයෙ M.නිපුන් කුමාර , D.M.සමාලි හංසිකා , M.D.සිතුම් අශ්විද ,K.D.අවිශ්ක සදරුවන් ,K.M.සෂිදු නෙතුසර ,K මලීෂා කාවින්දි ,R.D.අයොමි නවෝද්‍යා,S.M.ශෂිත් රශ්මික ,J.H.මහිෂා සසිකාමිණි , W.D.සස්මිත ප්‍රීති ප්‍රමොද් ,K.D.දිලංජලි සංජානා ,K.M.තරුෂි අමන්දා ,R.D.කාවින්දි ප්‍රාර්ථනා යන සිසුන් සමස්ත ලංකා චිත්‍ර තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .
2020 වර්ෂයෙ
J.A.චෙතුමියා , K.M.සෂිදු නෙතුසර , R.M.චතුරනි චාමිකා , W.D.සස්මිත ප්‍රීති ප්‍රමොද් , S.M.ශෂිත් රශ්මික , K.නෙත්මි ඉමල්ෂා යන සිසුන් රටක් වටින ග්‍රන්ථය නිර්මාණය කර ජයග්‍රහණය කර ඇත
2020 වර්ෂයෙ H.W.ඉසුරි අහේෂිකා , H.W.නෙත්‍යා ගිම්හානි , R.M.නදිනි දිමාශා , S.M.දහම් දුල්මිත්,R.D.කවීෂ දිල්ශාන් , D.M.දිස්නි තරුෂි යන සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික පුස්තකාලය මගින් පවත්වන ලද තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත.
2022 වර්ෂයෙ R.M.S.විදුරංගනා සිසුවිය භූමිකා රංග ප්‍රසාරණයෙ ජයග්‍රහණය කර ඇත, බිම්සර හිරුන් රත්නායක සිසුවා ලෝක විද්‍යා දින නිමිත්තෙන් ස්වාභාවික ග්‍රන්ථය නිර්මාණය ජයග්‍රහණය කර ඇත .(කලාප තෙවන )
2023 වර්ෂයෙ
D.M.තරුෂි නිමාෂා සිසුවිය සිංහල සාහිත්‍යය ගායනා තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප තෙවන )
H.රිද්මි සංසලා සිසුවිය සිංහල සාහිත්‍යය කියවීම තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප තෙවන)
සචිනි හෂාරා සිසුවිය සිංහල සාහිත්‍යය කියවීම තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප දෙවන )
J.H.මහිෂා සසිකාමිණි සිසුවිය සිංහල සාහිත්‍යය කථික තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප දෙවන )
D.M.තරුෂි නිමාෂා සිසුවිය විද්‍යා දින පොත නිර්මාණය කර ජයග්‍රහණය කර ඇත .(කලාප ප්‍රථම )
K.M.සෂිදු නෙතුසර සිසුවා විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථය නිර්මාණය කර ජයග්‍රහණය කර ඇත.(කලාප තෙවන )
මො/ගොනගංආර ක.වි විද්‍යාගාර තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .
දෙනෙත් මෙනූෂ සිසුවා පුස්තකාල චිත්‍ර තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .
D.M.තරුෂි නිමාෂා සිසුවිය විද්‍යා දින පොත නිර්මාණය කර ජයග්‍රහණය කර ඇත.(පළාත් ප්‍රථම )
J.H.මහිෂා සසිකාමිණි සිසුවිය සිංහල සාහිත්‍යය කථික තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(පළාත් දෙවන )
2024 වර්ෂයෙ
H.රිද්මි සංසලා සිසුවිය සිංහල සාහිත්‍යය කියවීම තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප තෙවන )
J.H.මහිෂා සසිකාමිණි සිසුවිය සිංහල සාහිත්‍යය කියවීම තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප ප්‍රථම )
J.H.මහිෂා සසිකාමිණි සිසුවිය සිංහල සාහිත්‍යය කථික තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත.(කලාප ප්‍රථම )
R.D.A.L.රාජපක්ෂ,M.D.P.නෙත්සර,L.H.U.P.ලක්ෂාන්,M.D.S.කාවින්ද්‍යා,D.M.T.නිමාෂා,A.D.O.චමොද්‍යා,A.D.V.සත්සරණි,H.W.N.ගිම්හානි,W.A.O.දිල්මානණි,J.H.M.සසිකාමිණි,R.D.A.නවෝද්‍යා,B.P.නිසංසලා,N.M.A.S.හසාරා,R.D.N.දෙව්මිනි,H.M.M.අප්සරා,K.නෙත්මිඉමල්ෂා,E.D.K.L.මදුරංග,R.M.S.කුමාර,R.D.R.චංචලා,K.D.K.P.විජේවීර,E.D.D.නෙත්සර,R.M.හෂිනි මනීශා,M.D.කාවින්ද මදුසර ,H.රිද්මි සංසලා ,D.M.S.දිසානායක ,H.P.S.S.පතිරණ ,P.A.M.K.කුමාරි යන සිසුන් සමස්ත ලංකා පාසල් කලාප නර්තන තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇත .(කලාප ප්‍රථම )









