මො/ගෝනගංආර කනිෂ්ඨ විද්‍යාලය

10 සහ 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි කඳවුර 2024 නොවැම්බර් මස 22 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-11-07 at 22.02.49_8b1dae75.jpg
WhatsApp Image 2024-11-07 at 23.14.30_3d2508a0.jpg
grade 5.jpg
IMG-20241106-WA0211.jpg
ඉංග්‍රීසි භාෂාව සංවර්ධන වැඩ සටහන

English Literary Association

යාල ජාතික වනෝද්‍යානයට යාබදව ප්‍රධාන නගරයේ සිට කිලෝ මීටර් 22 ක් පමණ ඈතින් පිහිටා තිබෙන මො/ ගෝනගංආර කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ක්‍රියාවලියේ නියැළෙන දුවා දරුවන් නිතැතින්ම දක්‍ෂතාවලින් එබි දරු දැරියන් ය. ඔවුන්ගේ එම දක්‍ෂතාවන් තව තවත් ඔප් නැංවීමට විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කැපවී ක්‍රියා කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විද්‍යාලීය දරු දැරියන්ට ඔවුන්ගේ දක්‍ෂතාවන් පිරිසක් ඉදිරියේ හෙළිදරව් කිරීම සඳහා විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ක්‍රියාත්මක කරමින් පවතී. ඉන් එක් සංවිධානයක් ලෙස ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය පෙන්වා දිය හැකිය. 2024 වර්ෂයේ එහි නිලධාරීන් මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වන්නේ

 

සභාපති    කේ. නෙත්මි ඉමල්ෂා (11 ශ්‍රේණිය)
ලේකම් ඩබ්ලිව්. ඩී. අචිනි නිදර්ශා  (11 ශ්‍රේණිය)
උප සභාපති කේ. එම්. සෂිදු නෙතුසර  (09 ශ්‍රේණිය) 
උප ලේකම්   එන්. එම්. ඒ. සචිනි හෂාරා  (10 ශ්‍රේණිය)
භාණ්ඩාගාරික ආර්. එම්. පී. නිෂාදි පබසරා (11 ශ්‍රේණිය)

 

කාරක සභිකයන්   ඩබ්. ඒ. උදනි උමේෂිකා         (11 ශ්‍රේණිය)
කේ. ඩී. සිහස් නෙතුමිණ (11 ශ්‍රේණිය)
එල්. එච්. දෙනෙත් මෙනුෂ  (10 ශ්‍රේණිය) 
ඒ. ඩී. නිමාෂා හෂානි     (10 ශ්‍රේණිය)
ඩබ්. ඒ. සස්මිත ප්‍රීති ප්‍රමෝද්  (09 ශ්‍රේණිය)
 කේ. එම්. තරුෂි අමන්දා (09 ශ්‍රේණිය)
ඊ.ඩි.කවිදු ලක්ෂාන්       (08 ශ්‍රේණිය)
එච්. ඩබ්ලිව්. ඉසුරි අහේෂිකා (08 ශ්‍රේණිය)
එම්. ඩී. පියුම් මිතුල (07ශ්‍රේණිය)
එස්. පී. ටෂිනි ෂෙහාරා  (07ශ්‍රේණිය)
එල්. එච්. සිනෙත් ආකාෂ් (06ශ්‍රේණිය)
ඩිනෙත්‍රී බිමානි   (06ශ්‍රේණිය)