ඌව පළාතේ වෙල්ලස්ස දිසාවෙ ස්වභාවික සෞන්දර්යයෙන් පිරිපුන් මනරම් පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අප පාසල ඉදිරිපසින් ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයයි. අප පාසලේ 11 වසරක අධ්‍යාපනය ලැබිය හැකි කනිෂ්ඨ පාසලකි.
ගුණ නැණ සපිරි කුසලතාවලින් හෙබි දරුවෙක්
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනූකූලව ම භොතික හා මානව සම්පත් උපයෝජනයට ගනිමින් පරිසර අභියෝගයන් ජයගනිමින් දැනුම,ආකල්ප ,කුසලතාවලින් හෙබි අභිමානවත් පුරවැසියෙකු දැයට දායද කිරිම